Day: November 16, 2020

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය හෙලි වේ.

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය හෙලි වේ. Here is the day the coronavirus vaccine arrives in Sri Lanka. ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත කොරෝනා එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රාසියා පෙන්සේ පවසයි. එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට ලබාදීමට නියමිත අතර​ ඒ සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ. එන්නතක මිල ඇමෙරිකන් ඩොලර් 3.20ක් වන අතර එනම් එය ලංකා මුදලින්

Read More »