ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය හෙලි වේ.

ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත ලැබෙන දිනය හෙලි වේ.

Here is the day the coronavirus vaccine arrives in Sri Lanka.

ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත කොරෝනා එන්නත ලබන වසරේ මැයි මාසයේදී පමණ ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානී වෛද්‍ය රාසියා පෙන්සේ පවසයි.

එය ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට විස්සකට ලබාදීමට නියමිත අතර​ ඒ සඳහා රුපියල් බිලියන දහයක මුදලක් වැය වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර තිබේ.

එන්නතක මිල ඇමෙරිකන් ඩොලර් 3.20ක් වන අතර එනම් එය ලංකා මුදලින් රුපියල් 600ක් පමණ වේ. 

මෙම එන්නත එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබා දිය යුතු අතර එන්නතට අමතරව සිලින්ජර, අත්වැසුම්, ශීතාගාර පහසුකම්, ප්‍රවාහන ගාස්තු, ගබඩා පහසුකම්වලටද වැය වන ගාස්තු මෙම මුදලට අඩංගු වේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »