Search

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200/200 ගැනීමට සිසුන් කීප දෙනෙකුම සමත් වේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200/200 ගැනීමට සිසුන් කීප දෙනෙකුම සමත් වේ.

Several students got 200/200 marks in Grade 5 exam.

පසුගියදා පැවති 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල ඊයේ(15/11) නිකුත් කෙරුණි. මෙවර විභාගයට පෙනී සිටිය සිසුන් අතුරින් කිහිප දෙනෙකුම ලකුණු 200/200 ලබා ගැනීමට සමත්ව ඇත. 

සමාජ මාධ්‍යවල හුවමාරු වූ ප්‍රථිපල වලට අනුව අවම වශයෙන් සිසුන් 7 දෙනෙකු විභාගයේ ලකුණු 200 ලබා ගෙන ඇත.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »