මෙල්බන් – කටුනායක ශ්‍රී ලංකන් යානයේදී ගුවන් මගියෙකු මරුට

මෙල්බන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ඊයේ පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයේ පැමිණි ගුවන් මගියෙකු මියගොස් තිබෙනවා.

73 හැවිරිදි පිරිමි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ වාර්තා සඳහන් කලේ.

හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ කුමන රටක පුරවැසියෙකුදැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

පසුගිය සතියේ සෙනසුරාදා දිනයේදීද සිඩ්නි සිට කොළඹ පැමිණි ගුවන් යානයේ සිටි ගුවන් මගියෙකු හදිසි රෝගාබාධයකින් මරණයට පත්ව තිබුණා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »