
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ රාජ්‍ය අංශයේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන වැටුප් වැඩි කිරීම දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
AI හෙවත් කෘත්‍රීම බුද්ධිය තාක්ෂණය යොදාගැනීමෙන් වළකින ලෙස පර්ත් නගරයේ වෛද්‍යවරුන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නිවු සවුත් වේල්ස් වෙරළ ආසන්නයේ නෞකාවක බඳෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!