ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්
- මැයි මාසයේ දිනයක ඔස්ට්‍රේලියාවේ නගර රැසක අවම උෂ්ණත්වයන් අද
- මෙල්බන් – කටුනායක ශ්‍රී ලංකන් යානයේදී ගුවන් මගියෙකු මරුට
- NSW නෞකාවක බඳෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශන
- පර්ත් නගරයේ වෛද්‍යවරුන්ට ChatGPT තහනමක්
- බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට
- වික්ටෝරියා රාජ්‍ය සේවක වාර්ෂික වැටුප් වැඩි කිරීම දෙගුණයකින් ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ
android – shorturl.at/pEU27