LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • මැයි මාසයේ දිනයක ඔස්ට්‍රේලියාවේ නගර රැසක අවම උෂ්ණත්වයන් අද
  • මෙල්බන් – කටුනායක ශ්‍රී ලංකන් යානයේදී ගුවන් මගියෙකු මරුට
  • NSW නෞකාවක බඳෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශන
  • පර්ත් නගරයේ වෛද්‍යවරුන්ට ChatGPT තහනමක්
  • බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට
  • වික්ටෝරියා රාජ්‍ය සේවක වාර්ෂික වැටුප් වැඩි කිරීම දෙගුණයකින් ඉහළට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »