NSW නෞකාවක බඳෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශන

නිවු සවුත් වේල්ස් වෙරළ ආසන්නයේ නෞකාවක බඳෙහි හටගත් ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පැසිෆික් ඇඩ්වෙන්චර් නම් මෙම නැවෙහි අද අලුයම 03.30 ට පමණයි මෙම ගින්න වාර්තා වී තිබුණේ.

එය වහා පාලනය කර ගැනීමට ගිනි නිවීම් අංශ සමත්ව තිබුණා.

මගීන් කිසිවෙකුටත් මෙහිදී කිසිදු හානියක් සිදුවී තිබුණේ නැහැ.

ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බව සිඩ්නි බලධාරීන් සඳහන් කලා.

මෙම නෞකාවෙහි මගීන් 3,017 ක් සහ කාර්ය මණඩලයේ 1080 දෙනෙකු ගමන් කරන බවද සඳහන්.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »