නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අපජලයේ COVID-19 කොටස් හමුවේ. එවැනි සෞඛ්‍ය අනතුරු අඟවා ඇති ප්‍රදේශ මෙන්න​.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අපජලයේ COVID-19 කොටස් හමුවේ. එවැනි සෞඛ්‍ය අනතුරු අඟවා ඇති ප්‍රදේශ මෙන්න​.

Public health alert – Rouse Hill (NSW)

NSWHealth විසින් Rouse Hill ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අපද්‍රව්‍ය නිරීක්ෂණ වැඩසටහන මගින් ප්‍රදේශයේ COVID-19 වෛරසය ඇති බවට අනාවරණය වීමෙන් පසුව, සුළු හෝ COVID-19 රෝග ලක්ෂණ පවා තිබේදැයි පරීක්ෂා කර බලන ලෙසයි. 

එවැනි සෞඛ්‍ය අනතුරු අඟවා ඇති ප්‍රදේශ:

Quakers Hill, Castle Hill, Annangrove, Kellyville, Box Hill, Kenthurst, Glenhaven, The Ponds, Rouse Hill, North Kellyville, Kellyville Ridge, Beaumont Hills, Stanhope Gardens, Baulkham Hills, Glenwood, Bella Vista, Parklea, Acacia Gardens සහ​ Norwest.

වැඩි විස්තර​: https://www.health.nsw.gov.au/news/Pages/20201108_01.aspx

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »

වැඩිම බදු අනුපාතයක් සහිත සංවර්ධිත රටවල් අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

පසුගිය වසරේ බදු වැඩිවීමෙන් ඔස්ට්‍රේලියානු කම්කරුවන් දැඩි පීඩාවකට පත් වූ බව ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »