LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • එවරස්ට් කඳු මුදුනේදී ඔස්ට්‍රේලියානුවෙකු මරුට
  • පිටරටක රියදුරු බලපතට වික්ටෝරියා අවසරය මාස 06 කට සීමා කෙරේ
  • Buy Now Pay Later සේවා සඳහා අද සිට දැඩි රෙගුලාසි
  • මාස කිහිපයකින් එන iPhone 15 හි රහස් එළියට
  • ඔස්ට්‍රේලියාව තුළ 05 වන කොවිඩ් රැල්ල මෙම ශීත සෘතුවේදී ?
  • Woolworths භාණ්ඩ 450 ක මිළ මාස 03 කට අඩු කෙරේ

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »