2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි
මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.
මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.
රිය පැදවීමට වඩාත්ම භයානක සංවර්ධිත රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව ඔස්ට්‍රේලියාවට 18 වන ස්ථානය හිමිව තිබෙනවා.
ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන් එළවලු, පළතුරු සහ කිරි අඩුවෙන්ම පරිභෝජනය කරන ආහාර බව හදුනාගෙන තිබෙනවා.
සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ලොව සැනසිළිදායක නගර ශ්‍රේණිගත කිරීම් අනුව මෙල්බන් නගරය 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions