ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය වූ හාස්‍යජනක සිහිවටන​!

ඇමරිකාවේ ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්මාණය වූ හාස්‍යජනක සිහිවටන​!

Donald Trump, Joe Biden merchandise flies off the shelves.

ඇමරිකා එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට (3/11) දිනට යෙදී තිබේ.

මෙවර මේ සඳහා ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් වන්නේ රිපබ්ලිකන් පක්ෂයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් ය.

මේ අතරේ ඔවුන් ගේ මුහුණුවර ගත් සිහිවටන විකිණීමට Washington නගරයේ විශාලතම හා වඩාත්ම ප්‍රසිද්ධ සිහිවටන මධ්‍යස්ථානයක් වන “Welcome Washington Centre” හි ප්‍රදර්ශනය කර ඇත​.

source: ABC News

 

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »