බටහිර ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා ප්‍රතිපත්තිය අවසන් කරයි, ‘ඉතා අඩු අවදානම්’ ප්‍රදේශවල සිටින සංචාරකයින්ට ඇතුළුවීමට ඉඩ දේ.

බටහිර ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා ප්‍රතිපත්තිය අවසන් කරයි, ‘ඉතා අඩු අවදානම්’ ප්‍රදේශවල සිටින සංචාරකයින්ට ඇතුළුවීමට ඉඩ දේ.

WA ends hard border policy, travellers from ‘very low risk’ jurisdictions to be allowed in.

බටහිර ඕස්ට්‍රේලියාව සිය දැඩි දේශසීමා ප්‍රතිපත්තිය ඉවත් කර දේශසීමා විවෘත කිරීමට​ විධිවිධානයකට නොවැම්බර් 14 සිට පියවර ගනු ඇත.
ඉතා අඩු අවදානම් ප්‍රදේශ යනුවෙන් අර්ථ දැක්වෙන්නේ පෙර දින 28 තුළ දේශීය කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැති අතර ටස්මේනියාව, ක්වීන්ස්ලන්තය, දකුණු ඕස්ට්‍රේලියාව, ACT සහ උතුරු ප්‍රදේශය ඊට​ ඇතුළත් වේ.

පර්ත් ගුවන්තොටුපලට පැමිණෙන සෑම කෙනෙකුම සෞඛ්‍ය පරීක්ෂාවකට හා උෂ්ණත්ව පරීක්ෂණයකට භාජනය වන අතර අවශ්‍ය නම් COVID-19 පරීක්ෂණයක් කිරීමට සූදානම්ව සිටින ලෙසට දැනුම් දේ.

ඔවුන්ට කිසිදු COVID-19 රෝග ලක්ෂණ නොමැති බවත්, පසුගිය දින 14 තුළ ඔවුන් කුමන ප්‍රදේශවල සංචාරය කලේද යන්න​ සඳහන් කරමින් ප්‍රකාශයක් සම්පූර්ණ කිරීමට ඔවුන්ට අවශ්‍ය වනු ඇත.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »