MyGov ඇප්ලිකේෂනයට Medicare කාඩ්පතත්

ඔස්ට්‍රේලියානුවන්ට Medicare කාඩ්පතෙහි සේවා ලබාගැනීම MyGov ඇප්ලිකේෂනය හරහා තවත් පහසු කර තිබෙනවා.

ඒ අනුව MyGov ඇප්ලිකේෂනය භාවිත කරන ලක්ෂ 10 කට වැඩි පිරිසකට ආරක්ෂිතව සහ පහසුවෙන් Medicare සේවා ලබාගත හැකි බවයි රජයේ සේවා අමාත්‍ය බිල් ෂෝට්න් සඳහන් කලේ.

QR කේතයකින් සහ හොලෝග්‍රෑම් ස්ටිකරයකින් සමන්විත වීම හමුවේ Medicare කාඩ්පත කිසිදු අයථා භාවිතයකට යොදා ගත නොහැකි බවයි ඔහු කියාසිටියේ.

මේ අනුව Centrelink කාඩ්පත් – ජාත්‍යන්තර එන්නත්කරණ සහතිකය වැනි සේවා ලබාගන්නා අන්දමින්ම MyGov ඇප්ලිකේෂනය හරහා Medicare සේවාද පහසුවෙන් ලබාගත හැකියි.

ඉදිරියේදී MyGov ඇප්ලිකේෂනයටද Medicare කාඩ්පත ඇතුළත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

බීමත්ව රිය ධාවනය කරන වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ

බීමත්ව රිය ධාවනය කරන පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන බව නවතම පර්යේෂණයකින් හඳුනා ගෙන තිබෙනවා.

Read More »

දෙවන රැකියාවක් සොයන ඔස්ට්‍රේලියානුවන්ට ලොව ප්‍රධාන පෙළේ සමාගමකින් රැකියා 1400ක්

අන්තර්ජාලයේ අලෙවිකරණ දැවැන්තයෙකු වන Amazon සමාගමේ රැකියා පුරප්පාඩු සඳහා ඔස්ට්‍රේලියාවෙන් 1400ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

හොංකොං සිට මෙල්බන් පැමිණි යුවළක් කරපු හොර වැඩේ

හොංකොන් සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපල වෙත රහසිගතව ජීවී මත්සයින් 100ක් අවස්ථා දෙකකදී රැගෙන එමට උත්සහ කල යුවළකට දඩ නියම කර තිබෙනවා.

Read More »