LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති දැන් සජීවීව

AUS LANKA RADIO

ඔස්ටේ්‍රලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ටේ්‍රලියානු රජයේ කාර්යාලවල චීන CCTV කැමරා ඉවත් කරයි
  • බැංකු 04 ම පොළී අනුපාතික ඉහළ දමයි
  • ක්වීන්ස්ලන්ඩ් වෙත සුළි කුණාටුවක් – සිඩ්නි මහ වැසි
  • රටවල් 02 කට සතියක් පුරා Vodafone වෙතින් නොමිළයේ ඇමතුම්
  • ශේන් වොන් ගේ අවසන් කැමැත්ත හෙළි කෙරේ

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මෙල්බන් නිවසකට පැමිණි පොලිසිය පුරවැසියෙක් නොවන සැකකරු ඇල්ලූ හැටි

මෙල්බර්න්හි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් සුඛෝපභෝගී වාහන සහ ඩොලර් 80,000ක මුදලක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සයිබර් ප්‍රහාරයක් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික දත්ත එළියට

Ticketek Australia හි ලියාපදිංචි පාරිභෝගිකයින්ගේ තොරතුරු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් භාහිර පාර්ශවයක් වෙත ලැබී ඇති බව එම සමාගම පවසනවා.

Read More »

ඉන්ධන ගැටලුවක් නිසා ප්‍රධාන ගුවන්තොටුපලක ගුවන් ගමන් ප්‍රමාදයක්

ඉන්ධන පිරවීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ගැටලුවක් හේතුවෙන් පර්ත් ගුවන් තොටුපළේ සිට පිටත්වන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා මතුවී තිබෙනවා.

Read More »

ලෝකයේ රෝගීන් රැසකට සහනයක් ගේන්න ඔස්ට්‍රේලියා විශේඥයන්ගෙන් සැලසුමක්

ක්වීන්ස්ලන්ඩ් විශේෂඥයින් පිරිසක් පාකින්සන් රෝගය සඳහා නව ප්‍රතිකාරය ක්‍රමයක් සොයා අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියට වික්ටෝරියා ප්‍රාන්ත ආසනයක් අහිමි වෙයි?

ශ්‍රී ලංකික සම්භවයක් සහිත කම්කරු පක්ෂ මන්ත්‍රී මිචෙල් ආනන්ද රාජාගේ වික්ටෝරියා ප්‍රාන්තයේ හිගින්ස් (Higgins) හි ප්‍රධාන ආසනය මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී අහෝසි කිරීමට නියමිත බව වාර්තා වනවා.

Read More »