ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන​ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය

ලංකා ප්‍රිමියර් ලීග් 2020: ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය

Lanka Premier League 2020 : Player Draft – Final squads

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන​ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හෙවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයින් තෝරා ගැනීම (Player draft)  පසුගිය 19 වෙනිදා සිදු කෙරිනි. පහත දැක්වෙන්නේ එහිදී තෝරා ගත් අවසන් සංචිතයයි.

ලංකා ප්‍රිමියර් ලීග්: ක්‍රීඩක කෙටුම්පත – අවසන් සංචිතය (නොවැම්බර් 1 වන දිනට පෙර තවත් විදේශීය ක්‍රීඩකයින් එකතු කළ යුතුය)

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »