බටහිර ඕස්ට්‍රේලියාවේ නව COVID-19 ආසාදන 24 ක් වාර්තා කිරීමෙන් පසුව එහි කොරෝනා නීති ලිහිල් කිරීම ගැන දැඩි අවධානයක්!

බටහිර ඕස්ට්‍රේලියාවේ නව COVID-19 ආසාදන 24 ක් වාර්තා කිරීමෙන් පසුව එහි කොරෝනා නීති ලිහිල් කිරීම ගැන දැඩි අවධානයක්!

Restrictions stay after ship records 24 new COVID-19 infections in WA!

බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle වරායේ නැවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 24 ක් මේ වන විට COVID-19 සඳහා ධනාත්මක බව තහවුරු වී ඇත​.

Al Messilah නමින් හැඳින්වෙන මෙම නෞකාවේ මුළු කාර්ය මණ්ඩලය 52 කි.

කාර්ය මණ්ඩලය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ තවත් දුසිමකට ආසන්න පිරිසක් අද රාත්‍රියේ නිරෝධායනයෙහි යෙදී සිටිති.

WA හි නිල සංඛ්‍යාලේඛනවල කොටසක් ලෙස හෙට දිනයේ මෙම රෝගීන් 24 දෙනා වාර්තා වනු ඇත​. අද දින  WA රජය විසින් නව කොරෝනා වයිරස් ආසාදිතයින් වාර්තා වී නොමැත​.

මේ තත්වය සලකා බලා එම ප්‍රාන්ත රජය කොරෝනා නීති ලිහිල් කිරීමට ප්‍රමාද වී තිබේ. පස්වන අදියර එළඹෙන​ ඉරිදා සිට බලාත්මක වීමට නියමිතව තිබුණි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »