මෙල්බර්න් හි ඔබේ කිලෝමීටර් 25 ක අරය තුළ ඔබට ගමන් කළ හැකි ස්ථාන පෙන්වන tool එකක්!

මෙල්බර්න් හි ඔබේ කිලෝමීටර් 25 ක අරය තුළ ඔබට ගමන් කළ හැකි ස්ථාන පෙන්වන tool එකක්!

Tool shows where you can travel within your 25km radius in Melbourne!

අද​(19/10) සිට නගරයේ සීමාවන් ලිහිල් වන බැවින් මෙල්බර්න් වැසියන්ට​ සරල මෙවලමක්(tool) හරහා කිලෝමීටර් 25 ක අරය තුළ ගමන් කළ හැකි ස්ථානය පරීක්ෂා කළ හැකිය.

ඔබට Calcmaps වෙත පිවිස ඔබ ජීවත් වන ස්ථානයේ සිට​ ගමන් කල හැකි ස්ථාන පිළිබඳ​ තොරතුරු විදහා දැක්විය හැකිය, නැතහොත් ෆේස්බුක් වෙළඳපොළේ ඇති දුර පෙරණය (distance filter on Facebook marketplace) භාවිතා කර කොපමණ දුරක් ගමන් කළ හැකිදැයි සොයා ගත​ හැකිය.

කිලෝමීටර් 25 ක ගමන් නීතිය​ අවම වශයෙන් නොවැම්බර් 1 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර එහිදී එය පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

කෙසේ වෙතත්, වික්ටෝරියානු අගමැති Daniel Andrews පැවසුවේ නගරය පුරා විශාල පිරිසක් එක්රැස් වීම වැළැක්වීම සඳහා “තව ටිකක් කල්” යනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

https://www.calcmaps.com/map-radius/

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »