ACT මැතිවරණයෙන් ජයග්‍රහණය කම්කරු පක්‍ෂය​ වෙත​ට!

ACT මැතිවරණයෙන් ජයග්‍රහණය කම්කරු පක්‍ෂය​ වෙත​ට!

Labor claims victory in ACT election with Chief Minister Andrew Barr returning for another term!

කම්කරු පක්‍ෂය​ විසින් ACTහි තවත් මැතිවරණ ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ මහ ඇමති Andrew Barr තවත් ධුර කාලයක මුලසුන හොබවන බැවිනි.

අද(17/10) රාත්‍රියේ මහ ඇමති Andrew Barr පැවසුවේ ඡන්දදායකයින් තමා ඇතුළු පක්‍ෂය වෙත​ විශ්වාස කරමින් ඡන්දය දීම පිළිබඳව තමා ආඩම්බර වන බවයි.

කැන්බරා වැසියන් හට​ Andrew Barr “විශ්වසනීයත්වය සහ අත්දැකීම්” ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ අතර විපක්ෂ නායක Alastair Coe සිය උත්සාහයන් කැන්බරා වැසියන් වෙත වඩාත් දැරිය හැකි ජීවන වියදම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කළේය.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »