Day: October 17, 2020

ACT මැතිවරණයෙන් ජයග්‍රහණය කම්කරු පක්‍ෂය​ වෙත​ට!

ACT මැතිවරණයෙන් ජයග්‍රහණය කම්කරු පක්‍ෂය​ වෙත​ට! Labor claims victory in ACT election with Chief Minister Andrew Barr returning for another term! කම්කරු පක්‍ෂය​ විසින් ACTහි තවත් මැතිවරණ ජයග්‍රහණයක් ලබාගෙන ඇත්තේ මහ ඇමති Andrew Barr තවත් ධුර කාලයක මුලසුන හොබවන බැවිනි. අද(17/10) රාත්‍රියේ මහ ඇමති Andrew Barr පැවසුවේ ඡන්දදායකයින් තමා ඇතුළු පක්‍ෂය වෙත​ විශ්වාස කරමින් ඡන්දය දීම පිළිබඳව තමා ආඩම්බර වන බවයි. කැන්බරා වැසියන් හට​ Andrew Barr “විශ්වසනීයත්වය සහ අත්දැකීම්” ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ

Read More »

COVID-19 තර්ජනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී පිරවිය යුතු​ මගී කාඩ්පත් ඩිජිටල්කරණය කිරීමට පියවර​!

COVID-19 තර්ජනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීමේදී පිරවිය යුතු​ මගී කාඩ්පත් ඩිජිටල්කරණය කිරීමට පියවර​! Incoming passenger cards digitised to reduce threat of COVID-19! COVID-19 තර්ජනය කළමනාකරණය කිරීම සඳහා විදේශයන්හි සිට ඕස්ට්‍රේලියාවට එන​ මගීන් රටට පැමිණීමට පෙර ඩිජිටල් මගී ප්‍රකාශයක් (DPD) සම්පූර්ණ කළ යුතුය. ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වර්තමාන ක්‍රමය නැවත සකස් කිරීම නිවේදනය කරමින් කියා සිටියේ කඩදාසි කාඩ්පත්වල සිට ඩිජිටල් ප්‍රකාශන වෙත මාරුවීම ගුවන් ගමන් වාර සහ ජාත්‍යන්තර සංචාර සඳහා රට සූදානම් කිරීමේ තීරණාත්මක පියවරක් බවයි.

Read More »

ඕස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර චාරිකා ආරම්භ කිරීම​ට “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සැරසේ.

ඕස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර චාරිකා ආරම්භ කිරීම​ට “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සැරසේ. ‘Traffic light system’ could be used to determine quarantine options for Aussie travellers. නිවාඩුවක් සඳහා අනෙකුත් රටවල සංචාරය කිරීමට බලා සිටින​ ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ෆෙඩරල් රජය “Traffic light system” (මාර්ග සැලසුමක්) හඳුන්වා දීමට සූදානම් වන බව​ අගමැති Scott Morrison සිකුරාදා(16/10) අනාවරණය කළේය. රජයේ ඉහළම වෛද්‍ය මණ්ඩලය විසින් මෙම සැලැස්ම හඳුන්වා දීමට කටයුතු කර ඇත​. කොරෝනා වෛරස් වසංගතයට එක් එක් රටවල් දක්වන ප්‍රතිචාරය මත

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්​ මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්​ මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්! NSW Public Health Alert-Great Beginnings Child Care Centre ඊයේ රාත්‍රියේ නිල වාර්තාකරණයෙන් තහවුරු වූ පරිදි Oran Parkහි පිහිටි  Great Beginnings Child Care Centreහි  කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ දරුවෙකු COVID-19 සඳහා ධනාත්මක බව හඳුනා ගෙන ඇත​. NSW හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය Kerry Chant පවසන්නේ ඔක්තෝබර් 2 සිට ඔක්තෝබර් 13 දක්වා එම මධ්‍යස්ථානයේ සිටි සියලුම කාර්ය මණ්ඩලය සහ ළමුන්  COVID-19 පරීක්ෂාවට ලක් කර ප්‍රතිපල ලැබෙන තෙක් හුදෙකලා විය

Read More »

 ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය අධි අවදානම් සහිත කොවිඩ් 19 ප්‍රදේශවල සිතියම නිකුත් කරයි.

 ශ්‍රී ලංකා වසංගත රෝග විද්‍යා ඒකකය අධි අවදානම් සහිත කොවිඩ් 19 ප්‍රදේශවල සිතියම නිකුත් කරයි. Epidemiology Unit issues Map of high-risk Covid19 areas in Sri Lanka සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වයිරස් ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබේ. සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන මත පදනම්ව මෙම ඒකකය සිතියමක් නිකුත් කළේය. සලකා බැලූ සිද්ධීන් අඟහරුවාදා (13) දිනට​ අවසන් වන දින

Read More »