Day: October 17, 2020

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස් සීමාව​ ඉහල දැමීමට සූදානමක්!

 ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ වයස් සීමාව​ ඉහල දැමීමට සූදානමක්! Sri Lanka prepares to raise the retirement age of private sector! පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා ඉහළ දැමීමට සලකා බලන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පව සයි. අනාගතයේ දී සේවා ප්‍රවීනයන්ගෙන් තවදුරටත් රටට සේවය ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති කම්කරු උපදේශක සභාවකදී ඉදිරිපත් වූ එම යෝජනාවට සේවක සම්මේලනයේ සහ වෘත්තීය සමිතිවල පූර්ණ

Read More »

Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි.

Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි. New Zealand travellers attempt to enter Melbourne hours after travel bubble opens. නවසීලන්ත වැසියන් 230 ක් පමණ ඊයේ(16/10) ඕස්ට්‍රේලියාවට ඇතුළු වූයේ නවසීලන්ත-ඕස්ට්‍රේලියා අතර​  අනාගතයේ වැදගත් පියවරක් සනිටුහන් කරමිනි. නවසීලන්ත ජාතිකයන් 17 දෙනෙක් සිකුරාදා සිඩ්නි සිට මෙල්බර්න් බලා පිටත් වූ ගුවන් යානයකට ගොඩ වී ඇතැයි වාර්තා වේ. තවමත්වි ක්ටෝරියා ප්‍රාන්තය​ ජාත්‍යන්තර ගුවන් ගමන් භාර නොගනී. නවසීලන්ත මගීන් Tullamarine ගුවන්තොටුපලේ ගුවන් යානයේ

Read More »