Search

Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි.

Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි.

New Zealand travellers attempt to enter Melbourne hours after travel bubble opens.

නවසීලන්ත වැසියන් 230 ක් පමණ ඊයේ(16/10) ඕස්ට්‍රේලියාවට ඇතුළු වූයේ නවසීලන්ත-ඕස්ට්‍රේලියා අතර​  අනාගතයේ වැදගත් පියවරක් සනිටුහන් කරමිනි.

නවසීලන්ත ජාතිකයන් 17 දෙනෙක් සිකුරාදා සිඩ්නි සිට මෙල්බර්න් බලා පිටත් වූ ගුවන් යානයකට ගොඩ වී ඇතැයි වාර්තා වේ.

තවමත්වි ක්ටෝරියා ප්‍රාන්තය​ ජාත්‍යන්තර ගුවන් ගමන් භාර නොගනී.

නවසීලන්ත මගීන් Tullamarine ගුවන්තොටුපලේ ගුවන් යානයේ සිටි බව සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනගෙන තිබේ. මෙම සංචාරකයින් දැන් සිටින ස්ථානය පිළිබඳව බලධාරීන් කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.

වර්තමානයේ නිව් සවුත් වේල්ස්, උතුරු ප්‍රදේශය සහ ACT නවසීලන්ත සංචාරකයින් පිළිගන්නා කලාප වේ.

 

මෙල්බන් රියදුරන් අනවශ්‍ය ලෙස ඉන්ධනවලට වැඩි මිලක් ගෙවන බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරවල මෝටර් රථ රියදුරන් පෙට්‍රල් සඳහා වැඩි මුදලක් ගෙවන බව නව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මෙල්බන් හරිත නගරයක් කරන්න මෙල්බන් විශ්ව විද්‍යාලයෙන් නව අධ්‍යයනයක්

මෙල්බන් නගරය කිලෝමීටර් 1600ක් සහිත හරිත නගරයක් බවට පත් කිරීමේ හැකියාවක් පවතින බවට මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයක දී තහවුරු වී තිබෙනවා

Read More »

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »