Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි.

Trans-tasman සංචාරක බුබුල විවෘත වී පැය කිහිපයකට පසු නවසීලන්ත සංචාරකයින් මෙල්බර්න් නගරයට ඇතුළු වීමට උත්සාහ කරයි.

New Zealand travellers attempt to enter Melbourne hours after travel bubble opens.

නවසීලන්ත වැසියන් 230 ක් පමණ ඊයේ(16/10) ඕස්ට්‍රේලියාවට ඇතුළු වූයේ නවසීලන්ත-ඕස්ට්‍රේලියා අතර​  අනාගතයේ වැදගත් පියවරක් සනිටුහන් කරමිනි.

නවසීලන්ත ජාතිකයන් 17 දෙනෙක් සිකුරාදා සිඩ්නි සිට මෙල්බර්න් බලා පිටත් වූ ගුවන් යානයකට ගොඩ වී ඇතැයි වාර්තා වේ.

තවමත්වි ක්ටෝරියා ප්‍රාන්තය​ ජාත්‍යන්තර ගුවන් ගමන් භාර නොගනී.

නවසීලන්ත මගීන් Tullamarine ගුවන්තොටුපලේ ගුවන් යානයේ සිටි බව සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනගෙන තිබේ. මෙම සංචාරකයින් දැන් සිටින ස්ථානය පිළිබඳව බලධාරීන් කිසිදු තොරතුරක් නිකුත් කර නොමැත.

වර්තමානයේ නිව් සවුත් වේල්ස්, උතුරු ප්‍රදේශය සහ ACT නවසීලන්ත සංචාරකයින් පිළිගන්නා කලාප වේ.

 

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »