ක්වීන්ස්ලන්ත දේශ සීමාව පසු කළ ට්‍රක් රථයක සැඟවී සිටි වික්ටෝරියා කාන්තාවක් පොලීසියට​ හසු වේ.

ක්වීන්ස්ලන්ත දේශ සීමාව පසු කළ ට්‍රක් රථයක සැඟවී සිටි වික්ටෝරියා කාන්තාවක් පොලීසියට​ හසු වේ.

Police found a woman from Victoria hiding in the cabin of a truck that crossed the Queensland border.

ඊයේ පෙරවරු 11.40 ට පමණ Texas හි Dumaresq Crossing පාරේ දී වික්ටෝරියානු කාන්තාවක් ට්‍රක් රථයක කැබිය තුළ සැඟවී සිටියදී පොලිසිය සොයාගෙන තිබේ.

51 හැවිරිදි වික්ටෝරියානු කාන්තාවක් රියදුරු අසුන පිටුපස සැඟවී සිටියාය​.

ක්වීන්ස්ලන්ඩ් දේශසීමා නීති වලට​ අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් කාන්තාව සහ 61 හැවිරිදි පිරිමි රියදුරුට ඩොලර් 4,003 ක දඩ මුදලක් නිකුත් කර ඇති අතර ප්‍රාන්තයෙන් ඉවත්ව යන ලෙසට නියෝග කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »