ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් ජංගම දුරකථන තිර වැනි පෘෂ්ඨයන් මත කොරොනා වයිරසය කොපමණ කාලයක් ජීවත්ව පවතීද යන්න හෙළි කරයි.

ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් ජංගම දුරකථන තිර වැනි පෘෂ්ඨයන් මත කොරොනා වයිරසය කොපමණ කාලයක් ජීවත්ව පවතීද යන්න හෙළි කරයි.

Virus that causes COVID-19 survives up to 28 days on surfaces, Australian scientists find

COVID-19 වලට හේතු වන කොරොනා වෛරසයට ජංගම දුරකථන තිර සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර  (ATM) වැනි පෘෂ්ඨයන් මත දින 28 ක් ජීවත් විය හැකිය. එය​ කලින් සිතුවාට වඩා බොහෝ කාලයක් බවයි නව ඕස්ට්‍රේලියානු පර්යේෂණවලින් සොයාගෙන තිබෙන්නේ.

කඩදාසි, මුදල් නෝට්ටු වැනි සමහර පෘෂ්ඨයන් හි  වෛරසය මාසයකට වඩා වැඩි කාලයක් පවතී.

මෙවැනි අපිරිසිදු මතුපිටක් ස්පර්ශ කර ඔවුන්ගේ මුහුණ, නාසය හෝ මුඛය ස්පර්ශ කළහොත් මිනිසුන්ට ආසාදනය විය හැකිය.

එබැවින් නිතරම තමා අතැති දුරකතනය නිසි ලෙස පිරිසිදු කරන ලෙස බලධාරීන් අවධාරණය කරයි.

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »