කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – මුලින් පහරදෙයි

පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදෙන්න තීරණය කලා.

මෙම තරගය සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 ට එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයගතහොත් ඔස්ටේ්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති.

එංගලන්තය ජයගතහොත් එංගලන්තයේ සහ ඔස්ටේ්‍රලියාවේ ප්‍රසාද ළකුණු සමාන වන බැවින් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී එංගලන්තයට වැඩි වාසියක් පවතින්නේ ඔවුන් දළ ළකුණු වේගය අනුව ඉදිරියෙන් පසුවීම හේතුවෙනුයි.

පළමු කාණ්ඩයෙන් නවසීලන්තය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා අවසන්.

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »

අසභ්‍ය වෙබ් අඩවිවලින් ළමයින් බේරා ගන්න අලුත් වැඩක්

කුඩා ළමයින් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශණ නැරඹීම අවම කිරීමේ අරමුණින් නව ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »