දසුන් කණගාටුවෙන් – පරාජයට හේතුත් කියයි

ඊයේ (29) නවසීලන්තය සමග පැවති තරගයේදී උපරිම දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

විශේෂයෙන් ඔහු මෙහිදී පන්දු රැකීමේදී මතු වූ දුර්වලතාවන් පිළිබඳව අදහස් පළ කළා.

මෙම තරගයේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ ලකුණු 65 ක දරුණු පරාජයක්.

මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටයට පිවිසීම සම්බන්ධයෙන් යම් අවදානමකට මුහුණදීමට සිදුවනු ඇති.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »