ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් දෙදෙනකු හමුදා මේජර් පදවියට!

නව මේජර්වරුන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ඊයේ (09) එක්වුණු අතර​ පදක්කම් පැළඳවීම් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සිදුවුණි.

ඔවුන් ඉදිරියේදී ස්වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස හමුදා සේවයේ යෙදෙනු ඇති.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »