නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගත වූ පැය 24 තුල නව අභිරහස් කොරොනා වයිරස් ආසාදන තුනක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගත වූ පැය 24 තුල නව අභිරහස් කොරොනා වයිරස් ආසාදන තුනක්

NSW හි නව අභිරහස් කොරොනා වයිරස් ආසාදන තුනක් සනාථ වී ඇති අතර, පසුගිය දින 12 පුරාවට කිසිඳු ප්‍රජා සම්ප්‍රේෂණ කොරෝනා ආසාදනයක් වාර්තා නොවූ අතර මෙම සිද්ධියෙන් පසු නැවතත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවදුරටත් කොරෝනා අවදානම ගැන සැලකිල්ලට ගත යුතු බව ප්‍රාන්ත Gladys Berejiklian අගමැති පවසයි.

Campbelltown, Parramatta සහ Wollondilly යන ප්‍රදේශයන් හි  රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු  වහාම පරීක්ෂාවට ලක් කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.

මෙම සිද්ධීන් ගේ  සම්බන්ධතා සොයා ගැනීම තවමත් සිදු වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »