වික්ටෝරියා Deep Creek ප්‍රදේශයට මහා පරිමාණ ජල ගැලීම් අනතුරු ඇගවීමක්

වික්ටෝරියා Deep Creek ප්‍රදේශයට මහා පරිමාණ ජල ගැලීම් තත්වයක අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

අද රාත්‍රී 09.07 සිට හෙට අලුයම 03.10 දක්වා එය බලාත්මක වනු ඇති.

හෙට සවස් වරුව වනවිට Maribyrnong ගංගාවේ ජල මට්ටම උපරිම තත්වයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එබැවින් තදාසන්න ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසයි අනතුරු ඇගවීමක් සිදු කෙරෙන්නේ.

සමස්ත අනතුරු ඇගවිම – https://l.facebook.com/l.php?u=http%3A%2F%2Femergency.vic.gov.au%2Frespond%2F%3Ffbclid%3DIwAR3VFbtU86SuJYxjju6cuNboeE2nSOQiB4LxrWWn1UW2CyQTMTmqjr8SeWQ%23!%2Fwarning%2F22854%2Fmoreinfo&h=AT2NtekeSDjHpcohvRDEYQSdIPU8QZA2kaKUv5R8M2pbWUQEnKVSbVDq63Jo2AOCPzvWMXvP2IJQHtPX5dPUByNwvyr0PYD1nPZmfmDf07ctMqVukiDXVRRBSXjtVYgwaAo&__tn__=-UK-R&c[0]=AT30_nyC4Oa5ZPRIWLNV2nR3E6rsb9OmYqy_mzfdYLhXcXTB0IpeHYTRX1Si8gqv586e-FbciJB0l_hmc_PiiNNABFGGjdGPYS9DFuKUtqJPSJi2PF2EJW7OCDvCLwtytT7W39dNlsv0yRZqtFE3c7zsQhCpXmiFr7ojA-0pA7aRt48YEQ

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »