
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ආසියානු කුසලාන අවසන් මහ තරගයට
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුවා. ඒ පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුවා. ඒ පාකිස්ථාන කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමින්.
වික්ටෝරියා Deep Creek ප්‍රදේශයට මහා පරිමාණ ජල ගැලීම් තත්වයක අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.
පවතින ධාරාණිපාත වැසි හමුවේ වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවල මේ වනවිට ජනතාවට ඉවත් වන ලෙස අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ සියල්ල පහතින් දැක්වෙයි.
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්රලියාවේ ප්‍රධානතම සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන මෙඩිබෑන්ක් වෙතද සයිබර් බලපෑමක් එල්ල වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions