වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – ටස්මේනියා වහා ඉවත්වන්නැයි දැනුම් දුන් ප්‍රදේශ

පවතින ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් හමුවේ වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ටස්මේනියා ප්‍රාන්තවල මේ වනවිට ජනතාවට ඉවත් වන ලෙස අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ සියල්ල පහතින් දැක්වෙයි.

Victoria –

Rochester – Seymour – Carisbrook – Echuca, Seymour, Maryborough

New South Wales –

Forbes

Tasmania –

Latrobe to Liena / Meander to Hadspen

Kimberly, Elizabeth Town, Merseylea, Sunnyside, Railton, Sassafras, Latrobe, Tarleton, Meander, Montana, Red Hills, Deloraine, Reedy Marsh, Exton, Westbury, Selbourne, Quamby Bend, Hagley, Westwood, Carrick

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »