ඔප්ටස් දත්ත සොරකම ගැන තවත් විමර්ශනයක්

ඔප්ටස් ආයතනයේ සිදුවූ දත්ත සොරකම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින්ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දත්ත හා පුද්ගලිකත්ව ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට දී ඇති පොරොන්දු ඔවුන් විසින් කඩකර ඇතිද යන්න පිළිබඳවයි එහිදී විමසා බැලීමට නියමිතව ඇත්තේ.

මේ අනුව ඔප්ටස් දත්ත වංචාව සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කිහිපයක් ආරම්භ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලිානු පාරිභෝගික කොමිසම සඳහන් කලේ පසුගිය 22 වනදා ආරම්භ වූ සිය විමර්ශනයට අදාළව මේ වනවිටත් පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බවයි.

මෙම සියලු විමර්ශන අවසානයේ පාරිභෝගිකයන්ට ඉතිහාසයේ විශාලම වන්දියක් ගෙවන ලෙස ඔප්ටස් සමාගමට එරෙහිව නියෝගයක් නිකුත් කෙරෙනු ඇති බවටද වාර්තා පළවනවා.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »