රනිල් – රාජපක්ෂ ට එරෙහිව ලාංකිකයන් කැන්බරා විරෝධතාවල

වත්මන් පාලනය යටතේ ශ්‍රී ලංකාව තුළ සිදුවන මර්දනයට එරෙහිව විරෝධය පළකරමින් ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් අද කැන්බරා පාර්ලිමේන්තු සංකීර්ණය අසල විරෝධතාවයක නිරත වුණා.

ඒ සඳහා මෙල්බන් ඇතුලු නගරවල සිට පවා ලාංකිකයන් පැමිණ සිටි බව සඳහන්.

විරෝධතාවයට එක්වූවන් අවධාරණය කලේ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ අවශ්‍යතා ඉටු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවටයි.

සිවිල් ක්‍රියාකාරීන් මර්දනය වැනි ක්‍රියා සිදුවන බවටත් ඔවුන් චෝදනා කර සිටියා.

කැන්බරා විරෝධතාවයේ ඡායාරූප මෙතැනින් –

https://www.facebook.com/auslankatvpage/posts/pfbid0qPBY12WL2zegh8eATTJLhuFWGJVrYviYTzoMobfrC5B3EZRnLMAMatHuQ5vdCpP8l?__cft__[0]=AZV-m7Esw3jrLFtRCW24p7d0-FDG5khjx7xmTLMDZk27KMkmTaa0ZxUdD3xO99ibgjGJio8zybEEj7mJBGwffcxC-PwglywxZSjp8fQ21I2T57IP3Ttdp61852RT0I04PmBI8FaNsZzEo_bQdrB4LkQe_8K020NncGDWEino-L9fCf5oxaG541OjddmRX1-tCTQ&__tn__=%2CO%2CP-R

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »