ඔස්ටේ්‍රලියාවේ තරුණියන් අතර ආතතිය ඉහළම අගයට

ඔස්ටේ්‍රලියානු තරුණියන් අතර ආතතිය (depression) වාර්තාවීම ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර තිබෙනවා.

පසුගිය වසර 14 කට පෙර තත්වය හා සැළකීමේදී එය දෙගුණයක ඉහළ යාමක් බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

රැකියා නොලැබීම – ආර්ථික ප්‍රශ්න – සයිබර් අපරාධ වැනි කරුණු මීට බලපා තිබෙනවා.

විශේෂයෙන් ඔස්ටේ්‍රලියානු තරුණ තරුණියන් අතර ප්‍රමාණවත් නින්දක් ලබන පිරිස අතිශය සුලු ප්‍රතිශතයක් පමණක් බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු තරුණයන්ද ආතතියෙන් පෙළෙන නමුත් තරුණියන්ගේ තත්වය වඩාත් අයහපත් බව සඳහන්.

ආතතියෙන් පෙළෙන අයෙකු පිළිබඳ ඔබ දැනුවත්ද ?

Lifeline – 13 11 14, lifeline.org.au
Suicide Call Back Service – 1300 659 467, suicidecallbackservice.org.au
Beyond Blue – 1300 224 636, beyondblue.org.au/forums
MensLine Australia – 1300 789 978, mensline.org.au

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »