ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු 8000 කට අයදුම්පත් කැඳවයි

එළඹෙන නත්තල් සමය ඉලක්ක කර රැකියා පුරප්පාඩු 6,000 ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

සෑම ප්‍රාන්තයකම ස්ථිර සහ Casual ඝනයේ රැකියා මේ අතර වනවා.

මෑතකදී පාසල් අධ්‍යාපනය අවසන් කල අයට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද අයදුම්කල හැකි පුරප්පාඩු ගණනාවක් මේ අතර වන බවයි Australia Post නිවේදනය කර සිටින්නේ.

ඇතැම් රැකියා සඳහා කිසිදු පූර්ව සුදුසුකමක් අවශ්‍ය නොවීමද විශේෂත්වයක්.

මේ අතර සුප්‍රකට අන්තර්ජාල වෙළඳ ආයතනයක් වන ඇමසන් විසින්ද ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 2000 ක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබෙනවා.

ඉන් බහුතරය පාර්සල් බෙදා හැරීමට අදාළව බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »