
Today’s Top Stories – Friday 30th September, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති බව සංවිධායකයන් ඊයේ නිවේදනය කළේය.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔස්ටේ්රලියාවේ ප්‍රධානම රෝහලක රෝගීන්ට සළකන ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
මෙවර නත්තල් සමය සඳහා අලෙවි කරන සියලුම භාණ්ඩ glitter ද්‍රව්‍යයවලින් තොර බව ප්‍රධාන අලෙවිසැල් ජාල වන Big W සහ Woolworths නිවේදනය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions