ඔස්ටේ්‍රලියා පෙට්‍රල් මිල $ 02 ඉක්මවනු ඇති බවට අනාවැකි

ඉදිරි සති 02 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ බොහෝ ප්‍රධාන නගරවල පෙට්‍රල් මිල ගණන් ලීටරයක් ඩොලර් 02 ඉක්මවනු ඇති බවට අනාවැකි පළවනවා.

දැනට බොහෝ ප්‍රදේශවල පෙට්‍රල් මිළෙහි සාමාන්‍යය සටහන් වන්නේ ඩොලර් 1.60 ක් ලෙසයි.

කෙසේවෙතත් සැප්තැම්බර් 30 වනදා සිට පෙට්‍රල් බදු සහනය ඉවත් කිරීමත් සමග ඉන්ධන මිළ කැපී පෙනෙන අගයකින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පෙට්‍රල් ලීටරයක් සඳහා අයකරනු ලැබූ සත 25 ක බද්ද කපාහැරීමට පැවති ස්කොට් මොරිසන් රජය පසුගිය මාර්තු මාසයේදී පියවර ගනු ලැබුවා.

එය මාස 06 ක් බලාත්මක වීමෙන් අනතුරුවයි ලබන 30 වනදා සිට ඉවත් කරනු ලබන්නේ.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »