ආසියානු දැල් පන්දු ශුරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයෙන් සිංගප්පුරුව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවා.

ශ්‍රී ලංකා පිල සිංගප්පුරුව පරාජය කරනු ලැබුවේ ලකුණු 63-53 කටයි.

ශ්‍රී ලංකා පිල ආසියානු දැල් පන්දු ශුරතාවය දිනා ගනු ලැබූ 06 වන අවස්ථාව මෙය වේ.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය

අද රාත්‍රියේදී ඩුබායි හිදී පැවැත්වේ.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »