Day: September 11, 2022

රට සල්ලි ලැබීම වැඩිවෙලා – ඇමති මනූෂ කියයි

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකා වට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

Read More »
MELBOURNE VICTORIA

රැජිණ නිසා වික්ටෝරියාවාසීන්ට පමණක් විශේෂ වරප්‍රසාදයක්

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් සමස්ත ඔස්ටේ්‍රලියානුවන්ට ලබන 22 වනදා ප්‍රසිද්ධ නිවාඩුවක් සහ ජාතික ශෝක දිනයක් ලෙස ගත කිරීමට ඉඩකඩ සලසන බව අගමැති ඇන්තනී ඇල්බනීස් අද පෙරවරුවේ නිවේදනය කලා.

Read More »