ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කරනු ලැබුවා.
ආසියානු කුසලානයේ අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කරනු ලැබුවා.
ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
සෑම වසර 70 කට වරක් ඔස්ට්‍රේලියානු අහසේ පමණක් දක්නට ලැබෙන දුර්ලභ Devil Comet වල්ගා තරුව තවත් දින කිහිපයකින් දර්ශනය වීමට නියමිතව තිබෙනවා.
6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද නැවත විවෘත කෙරුණා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions