චාර්ල්ස් රජුගේ පත්වීම ඔස්ටේ්‍රලියාව නිල වශයෙන් පිළිගනී

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්නේ භාරකාරීත්වය දරමින් සිහසුනට පත්වූ 03 වන චාර්ල්ස් රජුගේ පත්වීම ඔස්ටේ්‍රලියාව විසින් නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.

ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි විසින් කැන්බරා නුවර පැවති උත්සවයකදී එය නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඔහු වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව වි්ශ්වාසය තහවුරු කර කටයුතු කරන බවයි ආණ්ඩුකාර ජනරාල්වරයා සඳහන් කලේ.

මේ අතර ප්‍රාන්ත මට්ටමින් නව රජුගේ පත්වීම අනුමත කිරීමද ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පළමුවෙන් නිවු සවුත් වේල්ස් ආණ්ඩුකාර මාග්‍රට් බීස්ලි විසින් සිඩ්නි හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති උත්සවයකදී එම පිළිගැනීම සදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »