රැජිණ වෙනුවෙන් ඔස්ටේ්‍රලියාව දම් පැහැ වෙයි

අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනට ගරු කිරීම පිණිස ඔස්ටේ්‍රලියාවේ ගොඩනැගිලි ගණනාවක් ඊයේ රාත්‍රියේ දම් පැහැයෙන් ආලෝකමත් කර තිබුණා.

මෙල්බන් MCG ක්‍රීඩාංගණය – Flinders Street දුම්රිය ස්ථානය – සිඩ්නි ඔපෙරා රගහල ද ඒ අතර වුණා.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් තබා ඇති සටහනක දැක්වෙන්නේ රැජිණ ගේ සේවය ඇගයීම සඳහා ප්‍රාන්තය විසින් කල හැකි ඕනෑම දෙයක් ඉටු කරන බවයි.

මේ අතර නිවු සවුත් වේල්ස් අගමැති ඩොමිනික් පෙරෝටේ ද රැජිණගේ මෙහෙය පැසසුමට ලක් කර තිබුණා.

1973 වසරේදී සිඩ්නි ඔපෙරා රගහල නිල වශයෙන් විවෘත කරනු ලැබුවේද එවක මෙරට නිල සංචාරයක නිරත වු දෙවැනි එලිසබෙත් රැජින විසිනුයි.

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »