ඔස්ටේ්‍රලියා ප්‍රධාන බැංකු නිවාස ණය පොළී ඉහළ දමයි

පසුගිය අගහරුවාදා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය අනුව ඔස්ටේ්‍රලියාව ප්‍රධාන බැංකු අද ඊට ප්‍රතිචාර දැක්වූවා.

ඒ අනුව NAB – ANZ සහ Commonwealth යන බැංකු 03 ම ලබන 16 වනදා සිට සිය නිවාස ණය පොළිය සියයට 0.5 කින් ඉහළ දමන බවයි අද නිවේදනය කලේ.

කෙසේවෙතත් Westpac බැංකුව මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මේ අනුව ඩොලර් 750,000 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුට සිය මාසික වාරිකය ඩොලර් 216 කින් පමණ ඉහළ ය ාමක් අපේක්ෂා කල හැකි වනවා.

ලබන පෙබරවාරි මාසය වනවිට ඔස්ටේ‍රලියාවේ උද්ධමනය සියයට 7.75 ක් දක්වා වැඩිවිය හැකි බවටයි සංචිත බැංකුවේ ප්‍රධානියා ඊයෙ දිනයේදී අනාවැකි පළකලේ.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »