Day: September 9, 2022

බැසිල් අමෙරිකාවට යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද දින උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර සිටිනවා.

Read More »

ඔස්ටේ්‍රලියා ප්‍රධාන බැංකු නිවාස ණය පොළී ඉහළ දමයි

පසුගිය අගහරුවාදා ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොළී අනුපාත ඉහළ දැමීමට ගත් තීරණය අනුව ඔස්ටේ්‍රලියාව ප්‍රධාන බැංකු අද ඊට ප්‍රතිචාර දැක්වූවා.

Read More »

Today’s Top Stories – Friday 09th September, 2022

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

රැජිණගේ රාජකීය අවමංගල්‍යය 19 වනදා – ලංකාවේත් ජාතික ශෝක දිනයක්

සැප්තැම්බර් මස 19 වෙනිදා දක්වා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

Read More »