ඔස්ටේ්‍රලියාවේ ලිංගික හිංසන ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

ඔස්ටේ්‍රලියාව තුළ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන අපේක්ෂා කල මට්ටමට වඩා ඉහළ අගයක පවතින බව අනාවරණ වි තිබෙනවා.

වයස අවුරුදු 20 ට වැඩි තරුණියන් අතුරින් අඩකට වැඩි පිරිසක් කුමන හෝ ලිංගික අතවරයකට ලක්ව ඇති බවයි කාන්තා ආරක්ෂාව සඳහා වන ඔස්ටේ්‍රලියානු ජාතික සමික්ෂණ සංවිධානය පවසන්නේ.

වයස අවුරුදු 40 ට වැඩි කාන්තාවන් අතුරින් 1/3 ක්ද 68 ත් 73 ත් අතර කාන්තාවන්ගෙන් 1/4 ක් ද කුමන හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් වාර්තා නොවන සිදුවීම් හා සැළකීමේදී මෙම අගයන් තවත් ඉහළ මට්ටමක පවතින බවද සඳහන්.

එමෙන්ම විවිධ හිංසන හේතුවෙන් උපකාර ඉල්ලා දුරකථන සහන සේවා අංක වෙත ලැබෙන ඇමතුම් සංඛ්‍යාවද පසුගිය වසරේදී සියයට 26 කින් ඉහළ ගොස් තිබෙනවා.

Family and domestic violence support services:

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »