ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට දුරකථන වලින් පහත සඳහන් භයානක යෙදුම්(android apps) ඉවත් කර ගන්නා ලෙසට උපදෙස්!

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට දුරකථන වලින් පහත සඳහන් භයානක යෙදුම්(android apps) ඉවත් කර ගන්නා ලෙසට උපදෙස්! Android users urged to delete these ‘malicious’ apps immediately!

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකථන වලින් භයානක යෙදුම් දුසිමකට වඩා අතින් මකා දමන ලෙස ඉල්ලා සිටී.

ආරක්ෂක පර්යේෂකයන් මෘදුකාංග malware මඟින් ආසාදනය වී ඇති බව සොයා ගැනීමෙන් පසුව Google සමාගම විසින් මේ සතියේ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් 17 ක් Play Store එකින් ඉවත් කළේය.

මෙම යෙදුම් හි spyware නිර්මාණය කර ඇත්තේ කෙටි පණිවුඩ, සම්බන්ධතා ලැයිස්තු සහ උපාංග තොරතුරු සොරකම් කිරීම සඳහා බව ආරක්ෂක පර්යේෂණ ආයතනයක් වන Zscaler පැවසීය.

එම යෙදුම් 17 වන්නේ:

  • All Good PDF Scanner
  • Mint Leaf Message-Your Private Message
  • Unique Keyboard – Fancy Fonts & Free Emoticons
  • Tangram App Lock
  • Direct Messenger
  • Private SMS
  • One Sentence Translator – Multifunctional Translator
  • Style Photo Collage
  • Meticulous Scanner
  • Desire Translate
  • Talent Photo Editor – Blur focus
  • Care Message
  • Part Message
  • Paper Doc Scanner
  • Blue Scanner
  • Hummingbird PDF Converter – Photo to PDF
  • All Good PDF Scanner

 

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »