ජනපති සමාවට අදාල ලියකියවිලිවලට රංජන් අත්සන් තබයි

ජනාධිපති සමාවට අදාල ලියකියවිලිවලට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අත්සන් තබා තිඛෙනවා.

ජනාධිපති නීතිඥය දිනේෂ් විදානපතිරණ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් පරිදි පැමිණ අදාල ලියකියවිලි රංජන් රාමනායක වෙත ඉදිරිපත් කළ බවයි අනාවරණ වන්නේ.

රංජන් රාමනායකගේ සහෝදරයෙකු වන දිනේෂ් අසරප්පා මාධ්‍ය වෙත ඒ පිළිබද අදහස් කළා.

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »