කැසෙන්ඩ්‍රාගෙන් සංක්‍රමණය ගැන ලාංකිකයන්ට දැනුම්දීමක්

සංක්‍රමණ කරුණු සම්බන්ධයෙන් තමා වැඩි අවධානයක් යොමු කරන බව ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු පවසනවා.

ලාංකික සම්භවයක් සහිත ඇය පසුගිය මැතිවරණයේදී මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙනුයි පාර්ලිමේන්තුවට පත්වූයේ.

හෝල්ට් ඇතුලු ප්‍රදේශ රැසක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක් ලෙසයි සංක්‍රමණය හඳුනාගෙන ඇත්තේ.

එබැවින් එම කරුණු නිසි ලෙස සාකච්ඡා කිරීමට තමා කටයුතු කරන බවද කැසෙන්ඩ්‍රා සඳහන් කර සිටිනවා.

“Migration is an issue that is close to many constituents in Holt, besides being an important one for me personally. As an elected member of the Joint Standing Committee on Migration, I look forward to ensuring Australia has the right capabilities to positively address migration to our nation”

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »