NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox එන්නත් දීම අරඹයි

NSW සහ වික්ටෝරියා ප්‍රාන්ත monkeypox එන්නත් නිකුත් කිරීම ආරම්භ කර ඇත.

Melbourne Sexual Health Centre, Thorne Harbour Health, Northside Clinic, Collins Street Medical Center සහ

Prahran Market Clinic වෙතින් සුදුසුකම් ලත් වික්ටෝරියානුවන්ට ඔවුන්ගේ monkeypox එන්නත ලබා ගත හැක.

ඔස්ට්‍රේලියාවේ දැනට monkeypox ආසාදිතයින් 60ක් ඇති අතර ඉන් 33ක් NSW ප්‍රාන්තයේ සහ 22ක් වික්ටෝරියා ප්‍රාන්තයේ සිටී.

අගෝස්තු 9 වෙනිදා සිට, ටස්මේනියා ප්‍රාන්ත රජයේ රසායනාගාරවල PCR පරීක්ෂණ කරන අතර

ඉන්ෆ්ලුවෙන්සා A, ඉන්ෆ්ලුවෙන්සා B සහ Respiratory Syncytial Virus (RSV) සඳහාද පරීක්ෂා කරනු ලැබේ.

-SBS-

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »