ඔබේ ප්‍රදේශයේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන postcode අනුව දැනගන්න​.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන​ ඔබේ ප්‍රදේශයේ සිටින කොරෝනා ආසාදිතයින් ගණන postcode අනුව දැනගන්න​ පහත ලින්ක් එක ක්ලික් කරන්න​.

https://covidlive.com.au/

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »